FAST NEWS

24×7 Around the Globe

දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට කසුන් කී බව සල්ගාදු කියයි..

හානිදායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තමාට උපදෙස් ලබා දුන් බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු වන නුවන් සල්ගාදු මහතා අද (04) බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මීට අදාළ සාක්ෂි විමසීමේ වැඩිදුර කටයුතු මේ වනවිටත් කොමිසමේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ඇතුළු සාමාජිකයන් ඉදිරියේ සිදුකෙරෙමින් පවතියි.

(DE සිල්වා)