FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්..

විද්‍යා දැරිය ඝාතන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (4) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර් මුදාහැරී යැයි සැකපිට හෙතෙම පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

(DE සිල්වා)