FAST NEWS

24×7 Around the Globe

විජයදාසගේ තැන සරත් අමුණුගමට..

පරිපාලන කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුවේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කර ඇති බව කැබිනට් ආරංචි මාර්ග පවසයි.

කලින් එම තනතුර දැරූ හිටපු අධිකරණ ඇමැති අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත් කර ඉන් ඇතිවු පුරප්පුපාඩුවට මෙම පත්විම සිදු කර ඇති බවත් පැවසේ.

රජයේ පරිපාලන කටයුතු සඳහා කෙරෙන පත් කිරීම් ආදිය ගැන කරුණු හදාරා කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම මේ අනුකමිටුව මඟින් සිදු කෙරේ.

(DE සිල්වා)