FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී 17 වැනිදා ඇමෙරිකාවට…

එක්සත් ජාතීන්ගේ 72 වැනි වාර්ෂික සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් ලබන 17 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

ලබන 19 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමුළුව ඇමතීමට නියමිත බවද විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාද එම නිළ චාරිකාවට එක්වීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාශය සඳහන් කරයි.

(DE සිල්වා)