ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න මේ වන විට වාර්තා වන අතර ඒ නිසා දහස් සංඛ්‍යාත ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බව වාර්තා වේ.
දැඩි උණුසුමත් සමඟ සිකුරාදා ආරම්භ වූ ලැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලිස් උතුරු ප්‍රදේශයේ අක්කර 5000ක් පමණ මේ වන විට විනාශ වී ඇති බව සඳහන්ය.
C.රොද්‍රීගු








