FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා ශ්‍රී ලංකාවට..

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා චීනයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගිවීම සඳහා යන අතරතුර ඊයේ මැදියම් රැයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම 1යි 40 දක්වා ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැදී සිටිමින් රාත්‍රී භෝජනය ද ලබා ගත් බව වාර්තා විය.