FAST NEWS

24×7 Around the Globe

හජ් සැමරුම අද..

මෙරට ඉස්ලාම් බැතුමතුන් අද හජ් උත්සවය සමරනු ලබයි.

සම්මත දින දර්ශනයට අනුව ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය ඊයේ දිනයට යෙදී තිබුණද සද දර්ශනයවීම අනුව එය අද දිනයේ සමරනු ලැබේ.

හජ් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පණිවුඩ නිකුත් කරයි.