අද(01) සහ හෙට(02) යන දෙදින තුළ දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ වයඹ, උතුරුමැද, සබරගමුව යන පළාත්වලට සහ කළුතර යන දිස්ත්‍රික්කයට මෙම වැසි ඇතිවිය හැකි බවයි.








