FAST NEWS

24×7 Around the Globe

රයන් ජයලත් යළි රිමාන්ඩ් කෙරේ..

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට හානි කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ව ලබන 13 වැනි දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

(DE සිල්වා)