FAST NEWS

24×7 Around the Globe

නව අධිකරණ අමාත්‍යවරීය වැඩ භාර ගනී…

නව අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද ( 31) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදුවිය.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලකලක ඇතුළු මැති ඇමතින් හා නිළධාරීන් එක්ව සිටියහ.

(DE සිල්වා)