FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලේක හවුස් අවට දැඩි තදබදයක්..

බැංකු නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මෙ වන විට කොටුව-ලේක්හවුස් වටරවුම-චිත්තම්පලම් ඒ, ගාඩිනර් මාවතේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව පොලිසීය කියයි.

මෙ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)