FAST NEWS

24×7 Around the Globe

රයන් ජයලත් යළි රිමාන්ඩ්..

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කළැයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් හෙට ( 31 ) දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

එ අනුව මීට අදාළ නඩුවහෙට (31) පෙරවරුවේ නැවත කැඳවීමට අධිකරණය නියෝග කළේය.

(DE සිල්වා)