FAST NEWS

24×7 Around the Globe

ඉදිරි සතියේදි සුළං සහ තද වැසි..

ඉදිරි සතිය තුළ දී දිවයිනට නිරිත දිගින් සුළං හැමීමත් සමග උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලද ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වර්ෂාපතනය මිලි මීටර් 50 ඉක්මවිය හැකි බවද එම දෙපාර්තුමෙන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)