ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උතුරුමැද පළාතේ රෝහල්වල ඊයේ(28) ආරම්භ කළ සංකේත වර්ජනය හෙට(30) දින දක්වා දීර්ඝ කිරීමට එම සංගමය තීරණය කර ඇත.
ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උතුරුමැද පළාතේ රෝහල්වල ඊයේ(28) උදෑසන සංකේත වර්ජනයක් ආරම්භ කරන ලදි.








