FAST NEWS

24×7 Around the Globe

කුරුදුගහහැතැප්ම තැපැල්ස්ථානයේ ගින්නකින් තැපැල් ස්ථානාධිපතිනිය මියයයි..

අද(29) අලුයම් කාලයේ කුරුදුගහහැතැප්ම තැපැල්ස්ථානයේ හටගෙන ඇති ගින්නක් හේතුවෙන් එහි සිටි තැපැල් ස්ථානාධිපතිනිය ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.