FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම කෙටුම්පත මගින් පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීම සම්බන්ධයෙන් අවාධරණය කර තිබේ.

(DE සිල්වා)