FAST NEWS

24×7 Around the Globe

ධුරයෙන් ඉවත්කළ බවට ජනපතිගෙන් විජේදාසට ලිපියක්..

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව එම ධුරයෙන් ඉවත්කළ බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ ලිපිය ඔහුගේ නිවසට යොමුකර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා විසින් මෙම ලිපිය යොමු කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)