මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යායට එරෙහිව අඛණ්ඩ උපවාසයක් අද (21) දිනයේ සිට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
මේ සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු බාහිර පාර්ශව ද එක්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
(DE සිල්වා)








