FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි මණ්ඩල දෙකම යළි මුදල් අමාත්‍යංශයට පැවරේ..

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන මණ්ඩල දෙකම මුදල් අමාත්‍යංශය යටතට යළි පැවරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එ අනුව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ධූර කාලයේ කෙටි කලක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පැවති මෙම රාජ්‍ය ආයතන දෙක යළි මෙමගින් මුදල් අමාත්‍යංශය යටතට පැවරේ.

(DE සිල්වා)