කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදු කරන අවස්ථාවේදි ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණීන් නිවැරදි කරුවෙක් නොවන ලෙසම රවී කරුණානායක වංචනික ක්‍රියාවකට හවුල් වෙන මොහොතේ ඔහු දෑරු මුදල් ඇමති ධුරය ඉවත් කොට විදෙස් ඇමති ධුරය ලබාදුන් පමණීන් ඔහු නිවැරදි කරුවෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) සිය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් සඳහන් කළේය.
එසේම විදෙස් අමාත්‍ය ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදි කරුවෙක් වීමට නොහැකි බවද රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොමන බවද හෙතෙම ප්‍රකාඔ කළේය.
සම්පුර්ණ කතාව පහතින්..
(DE සිල්වා)












