FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වට රවුම වැසේ..

විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය  මෙ වන විට (11.00) වසාදමා ඇති බව පොලිසීය කියයි.

සිය ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලබා නොදීමට එරෙහිව රණවිරු අයිතිවාසිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය මෙම විරෝධතාවයෙහි නිරත වන බව වාර්තා වේ.

(DE සිල්වා)