FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍යවලින් සිසු පරපුර බේරාගැනීම අභියෝගයක්..

මත්ද්‍රව්‍යවලින් සිසු පරපුර බේරාගැනීම අද අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අරලගංවිල ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෙත්සවයට ඊයේ(05) එක්වෙමින් පැවැසීය.

සියලූ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම රජයේ වැඩපිළිවෙල බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කරන ලදි.