FAST NEWS

24×7 Around the Globe

දිවයින වටා සුළගේ වේගය වැඩි වීමේ අවධානමක්..

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද (05) දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ‍්‍රීමාල් හේරත් කියා සිටියේ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ රළු ස්වභාවයක් ඇති විය හැකි බවයි.