FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර චංචාව ගැන ප්‍රකාශයක් දීමට රවී කොමීසමට එයි..

හිටපු මුදල් අමාත්‍ය වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර බැදුම්කර පිළිබඳ ජනාධිපති කොමීසම වෙත පැමීණ ඇති බව වාර්තා වේ.

ප්‍රශ්නගත බැදුම්කර චංචාව පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙතෙම කොමීසමට කැඳවා තිබේ.

(DE සිල්වා)