ජනාධිපතිවරයා සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (01) පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
එ අනුව මෙම සාකච්ඡාවෙන් අනතුරුව සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කර බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ඩි.ජේ.රාජකරුණා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
(DE සිල්වා)








