FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 562 ක් පසු පසින්..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ දෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබාගෙන සිටියි.

නොදැවී කඩුල්ලේ රැදී සිටින දනුෂ්ක ගුණතිලක ලකුණු 12 ක් සහ උපුල් තරංග ලකුණු 24 ක් රැස් කර ගෙන සිටිති.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීයා පළමු ඉනිමට වඩා තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණු 562 ක් පසු පසින් සිටියි.

ලකුණූ පුවරුව

(DE සිල්වා)