FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ මන්ත්‍රීවරු හදිස්සියේ නෙළුම් මාවතට කැඳවයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අද (27) සවස 04.00ට කොළඹ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට රැස් වන ලෙසට හදිසි කැදවීමක් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මෙම කැඳවීම අත්‍යවශ්‍ය කරුණක් සඳහා වන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)