FAST NEWS

24×7 Around the Globe

තෙල් සංස්ථා සේවක වර්ජනය තාවකාලිකව නැවතේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව ඛණිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වෘත්තීය සමිති සිය වර්ජනය ඊයේ (26) පස්වරුවේ තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළේය.

මෙම වර්ජනය අත්හිටුවීම ලබන අඟහරුවාදා (01) දක්වා වන බව එම වෘත්තීය සමිති මාධ්‍ය වෙත සඳහන් කළේය.

(DE සිල්වා)