FAST NEWS

24×7 Around the Globe

දළදා පෙරහැර සඳහා අලි ඇතුන් 15 ක් මුදා හරින්නැයි නියෝග..

කුඨ ලේඛන සකස් කිරිමේ සිද්ධියට අදාලව වනජිවි බාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු දළදා මාලිඟාවේ පෙරහැර සඳහා තාවකාලිකව මුදාහැරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

එක් අලියකුට රුපියල් මිලියන 10 ක බැඳුම්කරයක් මත ඉල්ලුම්කරුවන් වෙත ලබා මෙම මුදා හැරීම කිරිමට නියෝග කළ අතර, මෙම අලි ඇතුන් 15 දෙනා මේ මස 27 වැනි දා සිට අගෝස්තු 15 දක්වා කාල සීමාවට මුදා හරිනු ලැබුණී.

(DE සිල්වා)