FAST NEWS

24×7 Around the Globe

ඇමති රවී අදත් බැදුම්කර කොමීසමට නොපැමීණෙයි..

අද (26) දින ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අද දිනයේද බැදුම්කර පිළිබඳ ජනාධිපති කොමීසම හමුෙව් පෙනී සිටමට නොහැකි බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීමට කටයුතු කළේය.

ඊයේ (25) දිනයේ එ මහතාට කොමීසම වෙත පැමීණීමට නොහැකි වීම නිසා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් ඊයේ දිනයේ දැනුම් දීමක්ද සිදු කෙරුණී.

කෙසේ වෙතත්යළි අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට පෙනී සිටින්නැයි ලෙස අමාත්‍යවරයා‍ට නියෝග කීරමට කොමීසම අද (26) කටයුතු කළේය.

(DE සිල්වා)