FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමක කැබිනට් අනුමැතිය..

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සඳහා සංශෝධිත ගිවිසුමකට එළඹීම සඳහා අද (25) පෙරවරු රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමීව ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවද වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)