FAST NEWS

24×7 Around the Globe

තුර්කියේ සිරියානු දේශසීමාව අසල සංස්කෘතික මධ්‍යස්ථානයක පිපීරිමක්.

තුර්කියේ සිරියා  දේශසීමා ආසන්නයේ උතුරු තුර්කි නගරයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුල පිපීරිමක් සිදුව ඇති අතර මෙවන විට පුද්ගලයින් දස දෙනෙකු පමණ එම පිපීරිමෙන් මීය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සන්ඳහන් කර සිටියි.

වැඩ් විස්තර බලා පොරෝතුතු වන්න.