FAST NEWS

24×7 Around the Globe

කෙරවලපිටිය විදුලි ජනන යන්ත්‍රය යථා තත්වයට පත් කෙරේ…

යාන්ත්‍රික දෝෂයකට ලක්වු කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ යන්ත්‍රය යාන්ත්‍රක දෝෂයට ලක්වීම හේතුවෙන් ඊයේ(24) රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වු බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)