කොළඹ පුරහල අසල පැවැත්වූ සත්‍යග්‍රහයට ඊයේ (23) පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (24) සිට දහවල් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමීටුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු නැවතත් එම ස්ථානයේ විරෝධතාවක නිරත වෙමින් සිටිති.
මේ හේතුව නිසා පුරහල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආසන්නයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද රඳවනු ලැබ සිටී.
(DE සිල්වා)








