FAST NEWS

24×7 Around the Globe

අර්ජුන්ගේ සන්නිවේදන උපකරණ සී.අයි.ඩීයට දෙන්නැයි නියෝග..

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස බැදුම්කර ජනාධිපති කොමීසම අද (24) නියෝග කළේය.

අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙස නියෝග කළේය.

(DE සිල්වා)