FAST NEWS

24×7 Around the Globe

ලොකේෂ් රාහුල්ට පළමු ටෙස්ට් තරගය අහිමී වෙයි !

එළඹෙන 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහාඉන්දීය ක්‍රීඩක ලොකේෂ් රාහුල්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබේ.

ලෝකේෂ් රාහුල් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටිම මීට හේතුව බව වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වීම සඳහා මේ වන විට ගාල්ලට ගොස් ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)