FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් ක්‍රීකට් නායකත්වට රංගන හේරත්ට..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ජුලි මස 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ නායකත්වය සඳහා ඳග පන්දු යවන ක්‍රීක රංගන හේරත් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට මෙම පත් කිරීම සිදුකල බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

( DE සිල්වා)