FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ..

ශ‍්‍රී ලංකා ජාතික ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෛරස් උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර ඇති බව වාර්තා වේ.

එසේම මෙම තත්වය මත චන්දිමාල්ට ඉන්දීය සංචාරයේ මුල් ටෙස්ට් තරගය අහිමි වීමේ අඩක් ඇතැයිද වාර්තා වෙයි.