FAST NEWS

24×7 Around the Globe

වරද පිළිගත් සරණට දෙදහසක දඩයක්..

සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසර දෙකකට අදාලව ඉදිරිපත් නොකළැයි කියන සිද්ධියකට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට රුපියල් දෙදහසක දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.