FAST NEWS

24×7 Around the Globe

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ්..

තරුණයන් 11 දෙනෙකු  අතුරුදන් කිරිමේ චෝදනාවට  රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක 02 වැනි  දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

(DE  සිල්වා)