FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඇමැති රවීන්ද්‍රට එරෙහිව සංශෝධිත පැමීණිල්ලක්..

2010 වසරේ දී සිදු වු සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තිය සමිති සම්බන්ධතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර  මහතාට  සහ තවත් සැකකරුවකුට එරෙහිව බොරැල්ල පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ව්‍යාජ අංක තහඩුවක් සවිකර වෑන් රථයක් සන්තකයේ තබා ගනිමින් සාවද්‍ය පරිහරණය කළැයි සිද්ධියකට අදාළව මෙම පැමීණිල්ල ඉදිරිපත් කර තිබේ.

(DE සිල්වා)