FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්න රණතුංග ආණ්ඩුවට ලක්ෂයක් ගෙවයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය නිල රථය භාවිත කිරීම වෙනුවෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා අනුමැතිය ලබාගෙන තිබේ.

15/1090/613/082 දරන කැබිනට් පත්‍රිකාව අනුව මෙම වාහනය වෙන්කරගත් බව ඒ මහතාගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.