ඉදිරි පාර්ලිමේන්තුවට පවත්වන මහජන නියෝජිතයින්ට ආචාරධර්ම පද්ධයක් හඳුන්වාදීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී සිදුකරන බව වාර්තාවේ.
අද (20දා) උදේ 10.00 ට පක්ෂ ලේකම්වරුන්ගේ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට සාමාජිකයින් අතර,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භ විය.
රැස්වීමේදී හඳුන්වාදෙන ආචාර ධර්ම පද්ධතිය සැප්තැම්බර් 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ක්‍රියාත්මක වන ආකාරයට සකස් කර තිබෙන බවද වාර්තාවේ.







