FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ වෙඩි තැබිම ගැන විමර්ශනය සී.අයි.ඩී අතට..

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදි සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත උපදෙස් ලබා දී ඇති බව වර්තා වේ.

2012 වසරේ නොවැම්බර් මස 09 සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජිවතක්ෂයට පත්විය.

(DE සිල්වා)