ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා බස්නාහිර පළාතේ සංවර්ධනය නොකර අත්හැර දමා ඇති ඉඩම්වලින් අද(10) සිට සීයයට 02 ක බද්දක් අය කර ගැනීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා තීරණය කර තිබේ.
මෙ බද්ද අදාළ ඉඩම් වටිනාමෙන් සීයයට 02 ක බද්දක් ලෙස අය කෙරෙනු ඇති බවත් පැවසේ.
(DE සිල්වා)








