FAST NEWS

24×7 Around the Globe

දේශීය ආදායම් සේවක වර්ජනයක්….

යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද (07) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය, වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකළ බව දේශීය ආදායම් පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.

(DE සිල්වා)