FAST NEWS

24×7 Around the Globe

විරෝධතායවයක් නිසා ලෝටස් වට රවුම වැසේ..

රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ගාලුමුවදොර ප්‍රවේශ මාර්ගය ලෝටස් වට රවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සංදේශයක් බාරදීමට නියමිත බැව් සඳහන්ය.

එ අනුවඅවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් නිර්මාණයවී ඇති බවත් වාර්තා  වේ.

(DE සිල්වා)