FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 05 තක් යළි රිමාන්ඩ්..

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු පස්දෙනකු ලබන 19 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ ඊයේ (05) නියෝග කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට මොවුන් පොලීසිය විසින් පසුගියදා අත්අංඩගුවට ගනු ලැබීය.

ළහිරු වීරසේකර, අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, ෆායිස්, දිමුතු සහ මධුරංග යන අය මෙසේ බන්ධනාගාර ගත කෙරුණී.

(DE සිල්වා)