FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව පාගමන් ඇරඹේ…

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුව බල කරමින් පාගමන් තුනක් අද (05) පස්වරු 01 පමණ ආරම්භ විය.

එක් පාගමනක් විජයරාරාම මංසන්ධියෙන් ද, තවත් පාගමනක් කිරුලපොණින් ද, තවත් පාගමනක් කළුබෝවිල මංසන්ධියෙන් ද ආරම්භ වූ අතර ඔවුහු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ පීඨය දක්වා ගමන් කරති.

(DE සිල්වා)්