FAST NEWS

24×7 Around the Globe

ජාතික සංවිධාන එකමුතුව කොටුවේ සත්‍යග්‍රහයක්..

හෙට (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්තියට එරෙහිව සංවිධානය කළ සත්‍යග්‍රහයක් අද (04දා) උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ විය.

රණවිරුවන් පාවාදෙන දේශීය යුද අපරාධ යාන්ත්‍රණයක් පිහිටුවීම එරෙහි වන බව වසමීන් ජාතික සංවිධාන එකමුතුව මෙය සංවිධානය කර තිබේ.

(DE සිල්වා)